We prepare students for study, work, and life in Japan through structured orientation and career guidance programs.
Students gain practical communication skills through lessons conducted by Japanese and Sri Lankan instructors.
We train students in Japanese lifestyle habits, workplace manners, communication, and daily living skills.
Special conversation classes help students build confidence in speaking natural Japanese fluently.
Our step-by-step curriculum helps students prepare effectively for Japanese language exams and career pathways.
Sign up and join with our classes
පොඩි කාලයේ ඉඳන්ම මගේ තිබ්බ ලොකුම ආසාවක්, හීනයක් තමයි ජපන් යන එක. ඉතින් ඒ හීනේ හැබෑ වුණේ SAJS ආයතනය නිසා. SAJS එකෙන් ජපන් භාෂාව ඉගෙන ගෙන ඒවාට අදාල විභාග සමත් වෙන්න ලොකුම පිටුවහළ වුණේ SAJS එක. ඉතින් අද මම මේ තැන ඉන්නේ මගේ දෙමාපියන් හැරුණු කොට මෙම ආයතනය නිසා. කවදාවත් හිතුවේ නැති හීනේ සැබෑ වුණේ මේ ආයතනය නිසා. අපිට ජපන් භාෂාව හරි විදිහට උගන්නපු, පළවෙනි වතාවෙන්ම විභාග සමත් වෙන්න විශේෂ පිටුවහළක් වුණු SAJS හි ගුරුවරු සියලුදෙනාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. භාෂාවට පමණක් සීමා නොකර අපේ ගුණාංග පවා හරි විදිහට හදන්න උනන්දු වූ SAJS ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මුදල් පළමු තැන නොකර ළමයි වෙනුවෙන් කැපවෙන එකම ආයතනය SAJS ආයතනය වෙන්න ඇති. මුදල් රැගෙන දරුවන් රවටන ආයතන අතර මෙවැනි ආයතන ඇත්තේ අතලොස්සකි. ඉතින් මගේ හීනය, අපේ හීනය හැබෑ කරපු SAJS ආයතනයටත්, විශේෂයෙන්ම අපේ හීන හැබෑ කිරීමට විශාල කැපවීමක් මෙහෙයක් කල නදීකා මැඩම්ටත් නැවත වරක් ස්තූතිය පුද කර සිටිනවා.
ගෝනගල්දෙණිය, වහරක
I appreciate your work on not only teaching Japanese but also letting us realize the dream of going to Japan by joining the SAJS school that I came across by chance, when going to Japan was just a dream.
Polonnaruwa
මම තාරුක දිල්ශාන්. මම ගාල්ලෙ . ජපන් භාෂා N4 මට්ටම සමත්. ජපන් භාෂාව ඉගෙන ගත්තේ SAJS එකෙන්. ජපන් භාෂාව ගැන වගේම ජපානය ගැන නොදන්නා දේවලුත් දැන ගන්න ලැබුණා. ඒ වගේම වලින් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කංජි, ව්‍යාකරණ ගොඩක් හොඳින් තේරෙන විදියට කියලා දෙනවා. SAJS එකට මම ස්තූතිවන්ත වෙනවා මේ මග පෙන්වීමට. ස්තූතියි !
ගාල්ල
私はニサンサラーです。ケラニヤにすんでいます。SAJSがっこうのがくせいです。にほんごのN5しけんをごうかくしました。N4はまだがくしゅうちゅうです。SAJSは私にすばらしいサポートをくれます。
Kelaniya
私のなまえはオシャディです。SAJSがっこうで日本語をべんきょうしました。N4しけんにごうかくするのを手伝ってくれました。SAJSのせんせいがたにかんしゃします。それは私の日本のゆめをじつげんするのをたすけてくれたしんらいできるきかんです。
Galle
わたしのなまえはピユミマドゥシカーです。わたしはゴールのちかくにすんでいます。にほんごN4しけんにごうかくしました。SAJS Online Class でべんきょうしました。そのがっこうでおしえられたほんはしけんにごうかくするのにとてもやくにたちました。
Ambalangoda
I joined SAJS school because I was interested in learning Japanese Language. My dream of going to Japan came true today because of SAJS school. Also, my heartfelt thanks to my teacher madam Nadeeka who guided me. Thank you so much for your dedication to us.
Polonnaruwa