JAPANESE LANGUAGE N4 LEVEL ONLINE COURSE
(Online)
Batch #: 126
Duration: 4 Months (96.00 Hours)
Start Date: 2025-03-16
For 30 Students
N4 නව පන්ති ආරම්භය Online (Zoom) JLPT/JLCT/NAT 4 ( පාඨමාලා කාලය මාස 4 යි) ආරම්භය මාර්තු මස 16 වන ඉරිදා දින පෙ.ව 9.15 සිට ප.ව 12.15 දක්වා බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන online Register වීමේ හැකියාව ඇත. online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත.
whatsapp - 074 166 2744 hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552
Click Here to Register Online...