JAPANESE LANGUAGE N5 LEVEL COURSE
(Online)
Batch #: 122
Duration: 5 Months (45.00 Hours)
Start Date: 2025-01-26
For 30 Students
ජපන් භාෂා පාඨමාලා ආරම්භය
JLPT/JLCT/NAT පදනම් කරගත් N5 පාඨමාලාව
ආරම්භක දිනය - ජනවාරි මස 26 සිට
පවත්වන වේලාවන්- ප.ව.2.00 සිට ප.ව.5.00 දක්වා
පවත්වන කාල සීමාව - මාස 5 යි
පවත්වන දිනයන් - සති අන්තයේ ඉරිදා දින
ONLINE Classes – Via Zoom
බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න
අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන ඔන්ලයින් ලියාපදිංචි වීමේ හැකියාව ඇත .
ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මගින් පිවිසෙන්න .
online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත.
whatsapp - 074 166 2744
hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552
Click Here to Register Online...