Courses

SSW AIRPORT GROUND HANDLING SKILL TEST
(Online)

SSW AIRPORT GROUND HANDLING SKILL TEST
(Online)

Batch #: 003
Duration: 1 Months (0.00 Hours)
Start Date: 2025-03-01
For 200 Students

ඔබට විශේෂ අවස්ථාවක් SSW – Airport Ground Handling Visa Airport Ground Handling Skill Test පාඨමාලාව සඳහා දැන් අයැදුම් කල හැක. පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ. SSW Ground Handling වීසා සඳහා අයැදුම් කිරීමට අනිවාර්යෙන්ම JFT හෝ JLPT N4 සමත් වී තිබිය යුතුය. Ground Handling Skill Test online පාඨමාලාව මාර්තු මස 1 වන දා සිට ආරම්භ වේ. (සෙනසුරාදා 1.30 p.m. සිට 4.30 p.m, ඉරිදා 1.30 p.m. සිට 4.30 p.m. දක්වා) මාස 1 ක පාඨමාලාවෙන් පසුව ජූලි මස විභාගය පැවැත්වේ. විභාගයට පසු දිනම SSW Ground Handling සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ පසු SSW කාණ්ඩයෙන් visa අයදුම් කිරීමට වරම් හිමිවෙනු ලැබේ. අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන online Register වීමේ හැකියාව ඇත. online register වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත. whatsapp - 074 166 2744 hotline - 011 2 333 447 / 076 733 9450 / 074 163 2552

Click Here to Register Online...