Courses

JAPANESE LANGUAGE N5 LEVEL COURSE
(Physical)

JAPANESE LANGUAGE N5 LEVEL COURSE
(Physical)

Batch #: 117
Location: kollupitiya
Duration: 4 Months (96.00 Hours)
Start Date: 2025-01-25
For 30 Students

ජපන් භාෂා පාඨමාලා ආරම්භය

JLPT/JLCT/NAT පදනම් කරගත් N5 පාඨමාලාව

ආරම්භක දිනය

ජනවාරි මස 25 සිට

පවත්වන වේලාවන්

පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

පවත්වන කාල සීමාව

මාස 4 යි

පවත්වන දිනයන්

සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදිනම

Physical Classes

කොල්ලුපිටියේදී

බඳවා ගැනීම් සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න

අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා ගෙන ඔන්ලයින් ලියාපදිංචි වීමේ හැකියාව ඇත . ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මගින් පිවිසෙන්න . ඔන්ලයින් ලියාපදිංචි වීමෙන් පසු ලියාපදිංචි ගාස්තු හා වැඩි විස්තර සඳහා අප නියෝජිතයෙකු ඔබ සම්බන්ධ කර ගනු ඇත.

whatsapp us - 074 166 2744

hotline - 011 233 3447 / 076 733 9450 / 074 163 2552

HEAD OFFICE

SOUTH ASIA JAPANESE LANGUAGE SCHOOL

No.07 Hudson Road, Colombo 03

BRANCHES – Kollupitiya,Thalawathugoda,Panadura

Click Here to Register Online...